නව සීලන්තය සහ ශ්රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරඟය, අද පෙරවරු 10.00 ට පී සරා ඕවල් ක්රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත්, උදෑසන සිට කොළඹට ඇද හැලෙන වැස්ස නිසා තරඟය ආරම්භ වීම ප්රමාද විය හැකි ය.