දෙවන එක්දින තරගයත් බංග්ලාදේශ කණ්ඩායම විශිෂ්ඨ ලෙස ජය ගනියි.

0
242
- Advertisement -

දෙවන එක්දින තරගයත් බංග්ලාදේශ කණ්ඩායම විශිෂ්ඨ ලෙස ජය ගනියි.


ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන එක් දින තරගය ද විශිෂ්ඨ ලෙස ජය ගැනීමට සත්කාරක බන්ග්ලාදේශ කණ්ඩායම සමත් විය.

මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 246 ක් රැස් කර ගත් අතර අතර කඩුළු 09 ක් දැවී ශ‍්‍රී ලංකා කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 141 ක් පමණි.

ඩක්වර්ත් ඇන්ඞ් ලූවිස් න්‍යායට අනුව ලකුණු 103 කින් තරගය ජය ගැනීමට බංග්ලාදේශයට හැකි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 + 10 =