දෙවන එක්දින තරගයත් කොදෙව්වෝ ජයගනිති.

0
247
- Advertisement -

දෙවන එක්දින තරගයත්
කොදෙව්වෝ ජයගනිති.


ශී‍්‍ර ලංකාව සමග පැවති දෙවන එක්දින තරගය ද ජයගැනීමට කොදෙව්පිල සමත් විය.

මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුළු අටක් දැවී ලකුණු 238 ක් ලබා ගත් අතර, පන්දුවාර 49 යි පන්දු 4 ක දී කඩුළු පහක් පමණක් දැවී කොදෙව්වේ ඉම ඉලක්කය හඹා ගියේ ය.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 96 ක් ලබා ගැනීමට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − 2 =