දෙපැත්තේම ජාතිවාදීන් – දෙපැත්තේම ජාතිවාදය පෝෂණය කරමින් සිටී.

0
573
- Advertisement -
Share

දෙපැත්තේම ජාතිවාදීන් – දෙපැත්තේම ජාතිවාදය පෝෂණය කරමින් සිටී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉතා කිට්ටු හිතෛශියෙකු ලෙස සැලකෙන ජනාධිපති නීතීඥ අලි සබි්‍ර මහතාට එරෙහිව, බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ම පසුගිය කාලයේ දී විවේචනාත්මක අදහස් පළ කර තිබුණි.

සිංහලේ සංවිධානයේ කැදවුම්කරුවන මැඩිල්ලේ ස්වාමීන් වහන්සේ මෙහි දී පෙරමුණ ගත් අතර, පසුගිය දිනෙක පැවති මාධ්‍ය හමුවකදී ගලගොඩඅත්තේ හිමියන්ද අලි සබි්‍ර මහාතට සිය විරෝධය පළ කර සිටියේ ය.

මේ අතර, මෙකී සංඝ බලවේගය විසින්, නීතීඥ අලි සබී්‍ර මහතාගේ නම, පොහොට්ටු පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා අන්තර්ජාල පෙත්සමක් අත්සන් කරමින් සිටින බවද පැවසේ.

මේ සියල්ල මධ්‍යයේ, ජනාධිපති නීතීඥ අලි සබි්‍ර මහතා ඔහුගේ නිල ෆේස් බුක් ගිණුමේ පහත සටහන තබා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − 3 =