දූෂිත අමාත්‍යවරයාගේ ෆයිල් එක අගමැති රනිල්ගේ අතට.

0
874
- Advertisement -

තම පක්ෂයේ සාමාජිකයෙකු වන ආණ්ඩුවේ ප‍්‍රභල ඇමතිවරයෙකුට එරෙහිව ආන්දෝලනාත්මක හෙළිදරව්වක් පාර්ලිමේන්තුව හමුවේ සිදු කරන බවට, එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා පසුගිය දා පැවසී ය. ඒ අනුව, ඊයේ දිනයේ දී මන්ත‍්‍රීවරයා අදාල හෙළිදරව්ව කරනු ඇතැයි අපි බලා සිටියෙමු. නමුත් එවැන්නක් සිදු වූ වේ නැත. ඊයේ උදෑසන අරලියගහ මන්දිරයට ගොස් ඇති මන්ත‍්‍රී වරයා, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මුණගැසීමෙන් පසුව, තමන්ගේ තීරණය වෙනස් කර ගත් බව පැවසේ. දූෂිත ඇමතිවරුන්ගේ ෆයිල් තමන් භාරයට ගෙන ඔවුන්ගේ කට වැසූ ජනාධිපතිවරයෙකු ගැන අප අසා තිබේ. චමින්ද විජේසිරි මන්ත‍්‍රීවරයා අග‍්‍රාමාතු තුමාට භාර දුන් මේ ආණ්ඩුවේ සිටින දූෂිත අමාත්‍යවරයාගේ ගෆයිල් එකට කුමක් වේදැයි අපි බලා සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − 12 =