දූෂණ විමර්ෂණ ඒකකය; අරවින්දට හෙට එන්න කියයි.

0
538
- Advertisement -

දූෂණ විමර්ෂණ ඒකකය;
අරවින්දට හෙට එන්න කියයි.

ක්‍රීඩාවට සම්බන්ධ දූෂණ විමර්ෂණ සොයා බැලීම සදහා පිහිටුවා තිබෙන, විශේෂ පොලිස් විමර්ෂණ ඒකකය හමුවේ හෙට දිනයේ පෙනී සිටින ලෙස, හිටපු තේරීම් කමිටු සභාපති, අරවින්ද ද සිල්වා මහතාට දැනුම් දී තිබේ.

මෙම කැදවීම සිදු කර තිබෙන්නේ, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ විසින් සිදු කරන ලද තරග පාවාදීම පිළිබද චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 − 3 =