දුමින්ද සිල්වාට සමාව ඉල්ලන පෙත්සමට සමගි ජන බලවේගයේ 06 ක් අත්සන් තබති.

0
1054
- Advertisement -

දුමින්ද සිල්වාට සමාව ඉල්ලන පෙත්සමට
සමගි ජන බලවේගයේ 06 ක් අත්සන් තබති.

මරණ දඩුවම ලබා රක්ෂිත බන්ධනාගාරගතව සිටින, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ඉල්ලා අත්සන් කරන ලද පෙත්සමට, විපක්ෂයේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත‍්‍රීවරු 06 දෙනෙකුද අත්සන් තබා ඇති බව මාධ්‍යය වාර්තා කරයි.

පෙත්සමට අත්සන් තබා ඇත්තේ, මනෝ ගනේෂන්, වී.රාධා කි‍්‍රෂ්ණන්,පලනි දිගම්බරන්, අරවින්ද් කුමාර්, සහ හාසිෆ් නසීර් යන මන්ත‍්‍රීවරුන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + four =