දුමින්ද නාගමුව අත්අඩංගුවට..!

0
303
- Advertisement -

දුමින්ද නාගමුව අත්අඩංගුවට..!


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික දුමින්ද නාගමුව සහෝදරයා ඇතුළු පුද්ගලයන් 06 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

ඉන්ජිනේරු සංස්ථා සේවක සංගමයේ විරෝධතාවයකට සහභාගී වීමෙන් ඔවුන් පිරිස නිරෝධායන නීතීන් උල්ලංඝණය කර බවට පොලිසිය චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − 6 =