දුමින්දට සමාව දීම
ජීවන් තොණ්ඩමන් ප්‍රතික්ෂේප කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දෙන ඉල්ලා අත්සන් කරන ලද පෙත්සමට, ආණ්ඩුව පක්ෂය නියෝජනය කරන සියළු මැති ඇමතිවරු අතසන් තබා ඇති බව වාර්තා වුවත්, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන, ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය ජිිවන් තොණ්ඩමන් එම පෙත්සමට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, එම පක්ෂයේ ම, මරුදපාණඩි රමේශ් මන්ත්‍රීවරයා ඊට අත්සන් තබා තිබේ.