දුම්රිය වැඩ වර්ජනේ මේ සතියෙත්

0
411
- Advertisement -
Share

කලින් තීරණය කරගත් පරිදි සති අන්තයේ දුම්රිය වැඩ වර්ජනය සිදු කරන්නේ ද නැද්ද යන්ත තීරණය කිරීම සඳහා දුම්රිය වෘත්තීය සමිති අතර හමුවක් අද සවස 2.00 ට සිදුවීමට නියමිත ය.

කෙසේ වෙත් රජය මේ වන විට දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබේ. වැටුප් ගැටළු විසදීම ඇතුළුව තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අදාල වැඩ වර්ජනය සිදු කිරීමට නියමිතය. තම ඉල්ලීම් ඉටුවන තෙක්, සෑම සතියකම බ‍්‍රහස්පතින්දා මැදියම් රැුයේ සිට පැය 24 ක වැඩ වර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තීය සමිති මීට පෙර තීරණය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − fourteen =