වැඩ වර්ජනයේ නියුතුව සිටින, දුම්රිය රියැරදුරන්, නියාමකයන්, ස්ථානාධිපතිවරුන් සහ අධීක්ෂණ කළමණාකරුවන් සේවය හැර ගියා සේ සලකා ඔවුන්ට ලිපි නිකුත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ දී පියවර ගෙන තිබේ.
දුම්රිය වර්ජකයන් සේවය හැර ගියා සේ සැලකේ.
0
702