දුම්රිය බස් වර්ජනය අනිවාර්යයි.

0
472
- Advertisement -
Share

රජය විසින් හදුන්වා දී තිබෙන නව දඩ ක‍්‍රමයට විරෝධය පළ කමරින් අද මැදියම් රැුයේ සිට සමස්ත ලංකා බස් රථ සේවක සංගමය ආරම්භ කිරීමට නියමිත වර්ජනයේ කිසිදු වෙනසක් නැති බව අදාල වෘත්තීය සමිතිය පවසයි. ඒ අතර, ගෙන ඇති තීරණයේ වෙනස් නැති බව වාර්තා වේ. මේ අතර වැටුප් විෂමතාවයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති ද අද මැදියම් රැුයේ සිට දුම්රිය වැඩ වර්ජනයකට සූදානමින් සිටියි. අදාල වෘත්තීය සමිති සමඟ අද සන්ධ්‍යාවේ දී ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සාකච්ඡුා පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × one =