පෙර දැනුම් දීමකින් තොරව, දුම්රිය වෘත්තීය සමිති විසින් ඊයේ රාත්‍රියේ ගත් තීරණයක් මත කි‍්‍රයාත්මක කළ දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් අද උදෑසන කිසිදු කාර්යාලයීය දුම්රියක් ධාවනය වී නැති බව වාර්තා වේ. බීමත් සේවකයෙක් සම්බන්ධයෙන් විනය කි‍්‍රයාමාර්ග නොගත් බවට චෝදනා කරමින් දුම්රිය වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනය දියත් කර තිබේ. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ව තිබියදී, මෙසේ වැඩ වර්ජනයක නිරත වීමේ අයිතිය දුම්රිය සේවකයන්ට තිබේද යන්න ගැටළු සහගත තත්ත්වයකි.
දුම්රිය නවතී. මගීන් මහමඟ තනි වේ.
0
831