දුප්පත්කම නිසා එංගලන්තයේ දැරිවියෝ සනීපාරක්ෂක තුවා වෙනුවට මේස් පාවිච්චි කරති..!

0
2419
- Advertisement -
Share

පාසල් දැරියන්ට අද සිට සනීපාරක්ෂක තුවා ඇතුළු සනීපාරක්ෂක උපකරණ නොමිලයේ ලබා දීමට එංගලන්ත රජය තීරණය කර තිබේ.

එරට අධ්‍යාපන ඇමතිනී, මිෂෙල් ඩොනෙලාම් පවසන ආකාරයට, සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට තරම් වත් පොහොසත් කම නොමැති වීම නිසා, එම දිනවල දී ඇතැම් පාසල් දැරිවියන් පාසල් නොයා සිටිති.

එමෙන්ම, ඇතැම් දැරිවියෝ, සනීපාරක්ෂක තුවා වෙනුවට සපත්තු මේස් පාවිච්චි කරන අවස්ථාද ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 12 =