දිවුලපිටියේ ඇඟළුම් සේවිකාවකට කොරෝනා. ආසාදනය වූයේ කෙසේ ද යන්න ප්‍රහේලිකාවක්.

0
590
- Advertisement -

දිවුලපිටියේ ඇඟළුම් සේවිකාවකට කොරෝනා.
ආසාදනය වූයේ කෙසේ ද යන්න ප්‍රහේලිකාවක්.


දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 වියැති ඇගළුම් සේවිකාවක කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසුව, අයිඩීඑච් රෝහල වෙත එවා තිබේ.

අදාල ඇගළුම් සේවිකාවට වෛරසය ආසාදනය වූ වේ කෙසේද යන්න මෙතෙක් තහවුරු වී නැත.

ඈ සමග සම්බන්ධතා පැවැත් වූ පනස් පස් දෙනෙකු මේ වන විට නිරෝදායනයට යොමු කර තිබේ.