දිවයිනේ සියළු පාසල් – සියළු ශ්‍රේණීන් සදහා මාර්තු 29 වන දා සිට විවෘත කරයි.

0
310
- Advertisement -

දිවයිනේ සියළු පාසල් – සියළු ශ්‍රේණීන් සදහා
මාර්තු 29 වන දා සිට විවෘත කරයි.

පෙර පාසල් මෙන් ම මුළු දිවයිනේ ම පාසල් ඇතුළු බස්නාහිර පළාතේ සියලුම ශ්‍රේණි සඳහා පාසල් එළඹෙන 29 වන (සඳුදා) සිට යළි ආරම්භ කිරිමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

බස්නාහිර පළාතේ පෙර පාසල්ද එළඹෙන සඳුදා(29) ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිණි.ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අනුමැතිය හිමිව වූ බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − eleven =