දිලිත් ජයවීරගෙන් දෙමළ පත්තරයක්. පළමු පිටපත රනිල්ට.

0
645
- Advertisement -
Share

දිලිත් ජයවීරගෙන් දෙමළ පත්තරයක්.
පළමු පිටපත රනිල්ට.

දිලිත් ජයවීරට අයත් ලිබර්ටි පබ්ලිෂර්ස් ආයතනය, අද සිට ද්‍රවිඩ පුවත්පතක් ප්‍රකාශයට පත් කරන බව වාර්තා වේ.

මෙම ද්‍රවිඩ පුවත්පත, “තමිලන්” යන නමින් හැදින්වේ.

තමිලන් පුවත්පතේ ප්‍රධාන කර්තෘධුරය හොබවනු ලබන්නේ, ආර්.සිවරාජා මහතා ය.

තමිලන් පුවත්පතේ මංගල කලාපය, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිරිනමා තිබේ.
පුවත්පත එළිදැක්වීමේ අවස්ථාවට, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාවුෆ් හකීම්, රවී කරුණානායක සහ සරත් අමුණුගම යන අය සහභාගී වී තිබුණි.

“ද මෝර්නිං” සහ “අරුණ” ලිබර්ටි පබ්ලිෂර්ස් නිකුත්කරන අනෙකුත් පුවත්පත් දෙකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + ten =