දිමුත් ලකුණු 65 කට දැවී යයි.

0
147
- Advertisement -

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි. පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුළු 6 කට ලකුණු 130 ක් රැස්කරගෙන සිටියි. අගනා ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක, දිමුත් කරුණාරත්න ලකුණු 65 ක් ලබා ගැනීමට සමත් විය.

ඔහු පළමු තරඟයේ දෙවන ඉනිමේ දී ලකුණු 122 ක් ලබා ගත්තේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 4 =