දිනේශ් ජනවාරි 09 වෙනිදා ඉන්දියා යයි.

0
469
- Advertisement -

විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා, ඔහුගේ පළමු විදේශ සංචාරය ලෙස, මේ මස 09 වන දා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත ය.

අළුතින් පත්වන සෑම විදේශ අමාත්‍යවරයෙක් ම, ඔහුගේ හෝ ඇයගේ පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියාවට පිටත්ව යෑම සම්ප‍්‍රදායයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five − 2 =