දික්වැල්ලට-කුසල්ට සහ ධනුෂ්කට වසර දෙකක තරග තහනමක් සහ ඇ.ඩො. 25,000 බැගින් වූ දඩයක්..!

0
74
- Advertisement -

දික්වැල්ලට-කුසල්ට සහ ධනුෂ්කට
වසර දෙකක තරග තහනමක් සහ
ඇ.ඩො. 25,000 බැගින් වූ දඩයක්..!

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ එන්ගලන්ත සංචාරය අතර තුරේ ජීව බුබුළ උල්ලංඝණය කළ බවට චෝදනා එල්ල වූ ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක‍්‍රීඩකයන්ට එරෙහිව, දීර්ඝ තරග තහනමක් පැනවීමටත්, එක් අයකුට ඇමරිකානු ඩොලර් 25,000 බැගින් වූ දඩුයක් නියම කිරීමටත් තීරණය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව නිරෝෂන් දික්වැල්ල සදහා මාස 18ක තරග තහනමකුත් – ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස්ට එරෙහිව වසර දෙකක තරග තහනමකුත් බලපැවැත් වේ.

පස්දෙනෙකුගෙන් යුත් විනය කමිටුවක් මගින් මෙම තීරණය ගෙන ඇති අතර, ශ‍්‍රී ලංකා කි‍්‍රකට් විධායක කමිටුව විසින්, විනය කමිටුව විසින් ලබා දෙන ලද නිර්දේශය පිළිගැනීමට නියමිත බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 + twelve =