දැව ප්රවාහනයට අදාල නීති ලිහිල් කළ යුතුයි.
ඇමති ප්රසන්න රණවීර
වඩු කර්මාන්තයේ නියැළෙන්නන්ගේ පහසුව සඳහා දැව ප්රවාහන නීති ලිහිල් කළ යුතු බව වේවැල්, පිත්තල මැටි, ලී බඩු සහ ග්රාමීය කර්මාන්ත ප්රවර්ධන රාජ්ය ඇමැති ප්රසන්න රණවීර ‘අරුණ’ට පැවැසීය.
වඩු කර්මාන්තකරුවන් සිය නිෂ්පාදන සඳහා දැව ප්රවාහනය කිරීමේදී ගැටලුවලට මුහුණපාන හෙයින් දැව ප්රවාහනය සම්බන්ධයෙන් පවතින නීති ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ඇමැතිවරයාගේ අදහස විය.
•වරුණි පෙරමුණ / arunaEpaper