දැරිය අපයෝජනය කළ අපරාධකාරයා නීතිය හමුවට ගේනවා…!

0
524
- Advertisement -

බාල වයස්කාර දැරියක අපයෝජනය කිරිමේ සිදුවිමට සම්බන්ධ සැකකරු හඳුනාගත් වහාම නීතිය ක්‍රියාත්මක කරන බව අගමැති මහින් රාජපක්ෂ මහතා පැවැසීය.

07දා කොළඹ අරලිය ගහ මන්දිරයේ පැවැති පුවත්පත් ප්‍රවෘත් කර්තෘවරුන්, කාටූන් ශිල්පීන්, විශේෂාංග කර්තෘන්, දේශපාලන තීරු ලිපි රචකයන් ඇතුළු පිරිසක් අමතමින් ඔහු මේ බව පැවැසීය.

එසේම පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම පළාත් සභා මැතිවරණය පවත්වන බවත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන බවත් ඔහු සඳහන් කළේය.

ada.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen + 14 =