දැනට 18,000 ක් නිරෝධායනයේ.
මේ වන විට, දහඅට දහසකට වැඩි පිරිසක් නිරෝධායනය සදහා යොමු කර ඇති බව වාර්තා වේ. මේ පිරිසෙන් අට දහසකට ආසන්න පිරිසක්, ස්වයං නිරෝධායනය තුළ පසුවෙති.
තවත් 9,630 දෙනෙකු, රට පුරා පවතින නිරෝධායන මධ්‍යස්ථාන 85 ක නිරෝධායනය වේ.