දාහත්වන කොරෝනා මරණයත් වාර්තා වේ.

0
179
- Advertisement -
Share
8 / 100

දාහත්වන කොරෝනා මරණයත් වාර්තා වේ.


මෙරට දාහත්වන කොරෝනා මරණය මීට ස්වල්ප මොහොතකට පෙර වාර්තා විය. මියගොස් ඇත්තේ, ජාඇල ප‍්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙකි. ඔහු සිරෝසීස් රෝගයෙන් පෙළෙමින් සිට ඇති බව ද වාර්තා වේ.

සතියක් තුළ වාර්තා වූ සිව්වන කොරෝනා මරණය මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + six =