දාහත්වන කොරෝනා මරණයත් වාර්තා වේ.
මෙරට දාහත්වන කොරෝනා මරණය මීට ස්වල්ප මොහොතකට පෙර වාර්තා විය. මියගොස් ඇත්තේ, ජාඇල ප්රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙකි. ඔහු සිරෝසීස් රෝගයෙන් පෙළෙමින් සිට ඇති බව ද වාර්තා වේ.
සතියක් තුළ වාර්තා වූ සිව්වන කොරෝනා මරණය මෙයයි.