උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡ කිරීම සදහා ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසීමට සූදානමින් සිටින බව වාර්තා වේ. අදාල කරුණ පිළිබදව සාකච්ඡ කිරීම සදහා ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඊයේ පාර්ලිමේන්තුවේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාවද මුණ ගැසී තිබේ.
ද්‍රවිඩ ජාතික සන්ධානය අද ජනපති හමු වේ.
0
535