ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය එජාපෙට…!

0
455
- Advertisement -
Share

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ද්‍රවිඩ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ කොටගත් පෙරමුණට හිමි වෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවශක්ති ආනන්දන් මහතා පවසයි.

වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා යැයි කියමින්, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක, ආර්.සම්බන්ධන් මහතා ඉන්දියාට ගොස් තිබෙන්නේ, ඉන්දීය දේශපාලඥයන් මුණ ගැසී, සහාය ලබා දිය යුත්තේ කාටදැයි සාකච්ඡුා කිරීම සඳහා බව ද මන්ත‍්‍රීවරයා පවසයි.

සෑම අවස්ථාවකදීම, ද්‍රවිඩ ජාතික සන්ධානය කටයුතු කරන්නේ ඉන්දීය දේශපාලන නායකත්වයේ උවමනාවට අනුව බව පවසන මන්ත‍්‍රීවරයා, ඉදිරි ජනාධිපතිවරණයේ දී ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය එක්සත් ජාතික පක්ෂයට හිමිවන බව සහතික කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × one =