“ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න ඉඩදිය යුතුයි.” හකීම්, මනෝ කියති.

0
218
- Advertisement -
Share

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න ඉඩදිය යුතුයි.
හකීම්, මනෝ කියති.

පාර්ලිමේන්තු මැතිවරණ සහ ජනාධිපතිවරණ සදහා තරග වැදීමට, 19 වන සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට පනවා තිබුණු තහනම, යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කර තිබේ.

ආණ්ඩුව සමග සම්බන්ධ පාර්ශ්ව පවා මේ සම්බන්ධයෙන් විවේචනාත්මක අදහසක පසුවද්දී, සමගි ජන බලවේගය නියෝජනය කරන රාවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් යන පක්ෂ නායකයන්ගේ ස්ථාවරය වී ඇත්තේ, ද්විත්ව පුරවැසියන්ට පනවා තිබෙන තහනම ඉවත් කිරීම කළ යුතු සංශෝධනයක් බවයි.

19 වන සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට පැනවූ තහනම පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් සිදු කළ දෙයක් පවසන ඔවුන්, 20 වන සංශෝධනය මගින් එම තහනම ඉවත්කිරීම සම්බන්ධයෙන් තමන්ට ප්‍රශ්නයක් නැති බව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − six =