ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගෙන නැත්තං වැඩ වරදී.

0
841
- Advertisement -
Share

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ද්විත්ව පුරවැසිභාවය හිමි අපේක්ෂකයෙකු ඉදිරිපත් වන්නේ නම්, ඔහුගේ අපේක්ෂකත්වය අභියෝගයට ලක් කරමින් ඕනෑම පුරවැසියෙකුට අධිකරණයට යා හැකි යැයි, පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටි ආරච්චි මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමෙන් පසුව, විරෝධතා දැක්වීම සඳහා කාලයක් හිමිවන අතර එම කාලය තුළදී ඕනෑම අපේක්ෂකයෙකුට එරෙහිව විරෝධතා ගොනු කිරීමේ හැකියාව පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 + eight =