දළඳා මාලිගාව ඉදිරිපිට අතුරලියේ රතන හිමි මාරාන්තික උපවාසයක් අරඹයි

0
643
- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසල මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

අන්තවාදී ක්‍රියා සදහා ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ලවන අමාත්‍ය රිෂාඞ් බදියුදීන් / නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් එම ධූරවලින් ඉවත් කරන ලෙස ඉල්ලමිනුයි රතන හිමියන් මෙම මාරාන්තික උපවාසය ආරම්භ කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × four =