දළදා මාලිගාවේ පළමු වන රන්දෝලි පෙරහැර හෙට

0
519
- Advertisement -
Share

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (09) පැවැත්වීමට නියමිතයි.

ඊයේ පැවති පෙරහැර මංගල්‍යයේ කරඩුව වැඩම කරනු ලැබුවේ වාසනා හස්තියා විසින් වන අතර පළමු වන රන්දෝලි පෙරහැර හෙට (10) ආරම්භ කිරීමට කටයුතු සංවිධනය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty + ten =