දහම් මැයි මාසේ විවාහ වෙයි.

0
736
- Advertisement -

ජනාධිපති පුත් දහම් සිරිසේන මහතා එළැඹෙන මැයි නම වන දා විවාහ වීමට සූදානමින් සිටින බව සමාජ මාධ්‍ය ජාල වාර්තා කරයි. ඒ මහතා විවාහ වීමට සූදානම් වන්නේ එල්කාර්ඩෝ අධිපති, අතුල රොහාන් වීරරත්න මහතාගේ දියණියක වන නිපුණි වීරරත්න සමගයි. දෙදෙනාගේ විවාහ මංගලෝත්සවය කොළඹ ෂැන්ග‍්‍රීලා හෝටලයේ දී පැවැත්වීමට නියමිතය. පහත දැක්වෙන්නේ ඔවුන්ගේ විවාහ මංගල්‍යයේ ආරාධනා පත‍්‍රය ලෙස සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප‍්‍රචාරය කර ඇති ආරාධනා පත‍්‍රයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + 9 =