දවස් 60 ක් ලොක් ඩවුන් කර තිබුණු වූහාන් නගරය අද සිට විවෘත කරයි.

0
564
- Advertisement -

කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු රෝගියා හදුනා ගනු ලැබුවේ වූහාන් නගරයෙනි.

වූහාන්, හුබෙයි ප‍්‍රාන්තයේ අග නුවරයි. රෝගය වසන්ගතයක් බවට පත් වීමත් සමග චීන රජය වූහාන් නගරය වසා දැමුවේ ය.

මාස දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබූ වූහාන් නගරය අද දිනයේ සිට යළි විවෘත කර තිබේ.

නගරය තුළ සංචරණය කිරීමේ අවස්ථාව ජනතාවට ලබා දී තිබුණද, නගරයෙන් පිට වීමේ අවසරය කිසිවෙකුට හිමි නොවේ. එසේම, විදේශිකයෙකු නොවන ඕනෑම අයෙකුට නගරයට පැමිණිය හැකියි.

වූහාන්වලින් කොරෝනා ආසාදිතයන් 5000 ක් පමණ හමු වූ අතර, වූහාන්ද ඇතුළත් හුබෙයි ප‍්‍රාන්තයේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 3000 ක් පමණ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + 17 =