දලයි ලාමා තුමා සමාව ඉල්ලති.

0
785
- Advertisement -
Share

ටිබෙටයේ ආධ්‍යාත්මික නායක, දලයා ලාමා තුමා ඔහු විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් සමාව ඇයැද තිබේ. එතුමා සමාව අයැද සිටින්නේ, බීබීසී ආයතනය සමඟ පසුගිය මාසයේ ඔහු කල සම්මුඛ සාකච්ඡුාවකදී, ”තමාගෙන් පසුව ලාමා තනතුර සඳහා කාන්තාවක් පත්වන්නේ නම්, ඈ ඉතා ආකර්ෂණීය විය යුතු; යැයි, ” If a female Dalai Lama comes, she should be more attractive,”- යනුවෙන් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen + 7 =