දරුවෝ ප්‍රාණ ඇපයට ගන්න එපා…! අධ්‍යාපන ඇමති ඉල්ලයි.

0
538
- Advertisement -

ගුරු සහ විදුහල්පති ශ්‍රේණියේ වැටුප් විෂමතා ඉවත් කිරීමට රජය විසින් කටයුතු කරමින් සිටින අවස්ථාවක, ගුරුවරු සහ විදුහල්පතිවරු, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වන වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළැඹීම අසාධාරණ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ ගුරු සහ විදුහල්පති සේවයේ වෘත්තීය සමිති පසුගිය දා දියත් කළ වැඩ වර්ජනය පිළිබදව මාධ්‍ය වේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි. මේ රජය බලයට පත්වීමෙන් පසුව, ගුරු සේවයේ වැටුප් සියයට සියයකින් ඉහළ දැමූ බවද අමාත්‍යවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + 14 =