ලෝකයේ ගැඹුරුම පිහිනුම් තටාකය මේ වන විට පෝලන්තයේ ඉදි වෙමින් පවතී.
මෙම පිහිනුම් තටාකයේ ගැඹුර මීටර් 45 ක් හෙවත් අඩි 148 කි.
මේ වසර අවසන් වීමට පෙර මෙම පිහිනුම් තටාකයේ ඉදිකිරීම් කටයුතු අවසන් කළ හැකි බව අදාල ඉංජිනේරුවරු පවසයි.