දරුවන් විස්සකට ආසන්න පිරිසක් අපයෝජනය කළ පන්නිපිටියේ ඉංග්‍රීසි ගුරුවරයෙකු අත් අඩංගුවට ගනී.

0
757
- Advertisement -
Share

දරුවන් විස්සකට ආසන්න පිරිසක් අපයෝජනය කළ
පන්නිපිටියේ ඉංග්‍රීසි ගුරුවරයෙකු අත් අඩංගුවට ගනී.

අවුරුදු දහයකට ආසන්න කාලයක් තුළ, දරුවන් විස්සක් පමණ අපයෝජනය කළ, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි ඉංග්‍රීසි ගුරුවරයෙකු පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

54 හැවිරිදිම මෙම ඉංග්‍රීසි ගුරුවරයා, ඔහු විසින් සිදු කරන ලද ඇතැම් අපචාර සිදුවීම් වීඩියෝ ගත කර ඇති බවද පැවසේ.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද සැකකරු අගෝස්තු මාසයේ පස්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − eight =