දරුණු ඇමරිකානුවා ජනාධිපතවරණ සටනට ඇවිත්..!

0
475
- Advertisement -
Share

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ඔවුන්ගේ අපේක්ෂකයා ඊයේ දිනයේ දී නම් කළේ ය. ඒ අනුව, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වනු ඇත.

ජනාධිපති ධූර අපේක්ෂකත්වය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා තෝරා ගැනීමෙන් පසුව, මංගල සමරවීර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණි.

මංගල සමරවීර අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයත්, එහි දළ සිංහල අර්ථයත් පහතින් දැක්වේ.

“ම්ලේච්ඡයන් දැන් දොරටුව අභියසට විත් ඇත. රාජපක්ෂ යුගයේ තිබු සුදු වෑන් භීෂණයේ සංකේතය වන ‘දරුණු ඇමරිකානුවා’ අද ජනාධිපති ධුරය සඳහා සිය මැතිවරණ ව්‍යාපාරය දියත් කළහ. අතීතයේ හුදෙකලාව හා අන්ධකාරය කරා ආපසු යාමට ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍යද?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 + 11 =