දයාසිරි සහ මහින්ද ගෝඨා හමුවෙති.

0
590
- Advertisement -

එක්සත් ජනතා නිදහස් සන්දානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරු, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර පෙරේදා පැවති සාකච්ඡාවලින් පසුව මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර රහස් හමුවක් එදින රාත්‍රියේ සිදු වී තිබුණි.

ඊළඟ සාකච්ඡාව ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සිදු කළ යුතු බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මහින්ද අමරවීර මහතා පවසා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × five =