දයාසිරි සහ අමරවීර පොහොට්ටුවෙන් වෙන් වී වෙනම තරග කරන බව මැතිවරණ කොමිසමට දැනුම් දෙයි.

0
2429
- Advertisement -

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටු පක්ෂයෙන් ඉවත් වී මැතිවරණයේ දී වෙනම තරග කිරීමට තීරණය කර ඇතැයි රාවය වාර්තා කරයි.

ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, මාර්තු 12 වන දා [ඊයේ] මැතිවරණ කොමිසට ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබුණු බව ද රාවය පුවත්පත වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × four =