දයාසිරි තේරීම්කාරක සභාවට පැමිණෙයි.

0
898
- Advertisement -

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීම සඳහා කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැමිණෙයි. පාස්කු ප‍්‍රහාරයේ දී ටාජ් සමූද්‍රා හෝටලයට ප‍්‍රහාර එල්ල නොවූවේ, ඒ මොහොතේ හෝටලය තුළ කිසියම් පිරිසක් රැුදී සිටිය නිසා බව දයාසිරි ජයසේකර මහතා දෙරණ 360 වැඩසටහනකට සහභාගී වී පවසා තිබුණි.