දඹුල්ල වයිකිංග්ස්ලාගෙන්
කැන්ඩි ටස්කර්ස්ලාට
ලකුණු 196 ක ඉලක්කයක්.
ලංකා ප්රිමියර් ලීග් තරගාවලිය යටතේ, අද පැවැත්වෙන දඹුල්ල වයිකිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් අතර තරගේ මුලින් පන්දුවට පහර දුන් දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ ලකුණු 195 ක් ලබා ගත්තේ ය.
දසුන් ෂානක ලකුණු 73 ක් ලබා ගත් අතර, සමිත් පටෙල් ලකුණු 58 ක් ලබා ගත්තේ ය.