දකුණු අප්‍රිකා ජනාධිපති වෙනත් රටක නිල සංචාරයකට යන අතරවාරයේදී මෙරටට පැමිණෙයි

0
751
- Advertisement -

දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්ෆෝසා මහතා අද කෙටි සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතයි. වෙනත් රටක නිල සංචාරයකට යන අතරවාරයේදී මෙරටට පැමිණෙන දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා අද කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රැඳී සිටින අතර අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ඔහුව පිළිගැනීමට නියමිතයි. එහිදි මෙම දෙපළ අතර ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද තානාපති ආරංචිමාර්ග සඳහන් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − 8 =