දකුණු අප්‍රිකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන එක්දින ලෝක කුසලාණ ක්‍රිකට් තරගාවලිය සජිවීව…

0
1028
- Advertisement -

අද පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙ.

පළමුව පහර දුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුලු 6 ක් දැවී ලකුණු 330 ක් රැස් කිරීමට සමත් වුණා.

බංග්ලාදේශය වෙනුවෙන් මුස්ෆිකර් රහීම් ලකුණු 78 ක් සහ ශකීබ් අල් හසන් ලකුණු 75 ක් රැස් කළා. ලකුණු 331 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් පිටියට පිවිසීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − 1 =