දක්ෂිණ අධිවේගය මැදමුලනට හරවයි.

0
1552
- Advertisement -

පෙබරවාරි 23 වන දා විවෘත කිරීමට නියමිත දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටසට මුල් මාර්ග සැලසුමෙහි නොතිබුණු පිවිසුම් දොරටුවක් ඉදිකරමින් සිටින බව රාවය පුවත්පත වාර්තා කරයි.

මැදමුලන දක්වා වන මෙම පිවිසුම් දොරටුවෙහි ගාස්තු අයකිරීම සදහා වන කාර්යාල ගොඩනැගිලි නොමැති බැවින්, යොදාගෙන ඇත්තේ කන්ටේනර් පෙට්ටි කිහිපයකි.

මේ ගැන විමසීමට රාවය පුවත්පත, අධිවේගී මාර්ග අතිරේක අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරා ඇතත්, එම උත්සාහය අසාර්ථක වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 + ten =