ත‍්‍රස්ත විමර්ෂණ ඒකකයේ ලොක්කා මාරු කරයි.

0
256
- Advertisement -
Share

ත‍්‍රස්ත විමර්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී, ඞී ජයසිංහ මහතා එම කොට්ඨාසයෙන් වෙනත් කොට්ඨාසයකට මාරු කර යවා ඇති බව වාර්තා වේ.

පුරප්පාඩු වූ ත‍්‍රස්ත විමර්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධුරය සදහා සහකාර පොලිස් අධිකාරී, ජේ අල්විස් මහතා පත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 18 =