ත‍්‍රස්ත ප‍්‍රහාරය මැද්දේ ලංකාවට ඩොලර් මිලියන 480 ක ආධාර.

0
603
- Advertisement -
Share

ඇමරිකානු ඩොලර් මිලියන 480 ක ප‍්‍රදානයක් ලංකාවට ලබා දීමට මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් – (සහශ‍්‍ර අභියෝග සංධානය) – තීරණය කර තිබේ. මෙම තීරණය ඊයේ දිනයේ දී ඔවුන් ගෙන ඇති බවයි පැවසෙන්නේ. අදාල ප‍්‍රධානය ලබා දෙනු ලබන්නේ රටේ ප‍්‍රවාහන පද්ධතිය දියුණු කිරීම වෙනුවෙනි. පාස්කු ඉරිදා ප‍්‍රහාරයට පසුව ඇද වැටී තිබෙන රටේ ආර්ථිකය යළි ගොඩ ගැනීමට මෙම ප‍්‍රදානය පිටිවහලක් වනු ඇති බව බොහෝ දෙනා පවසි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen + 6 =