“ත‍්‍රස්ත ප‍්‍රහාරයක අවදනාමක් නෑ..! සමාජ මාධ්‍යයේ පළවන වාර්තා පදනම් විරහිතයි.”

0
411
- Advertisement -

නැවතත්, ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් රට තුළ ඇති බවට, සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා අසත්‍යය බව, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.

එවැනි අවදානමක් සම්බන්ධයෙන් බුද්ධි අංශ කිසිදු අනතුරු හැගවීමක් සිදුකර නැති බව පවසන ආරක්ෂක ලේකම් වරයා, වැඩිදුරටත් පවසා ඇත්තේ, කොරෝනා වසංගතය මර්දනය කිරීම සදහා ත‍්‍රිවිධ හමුදා සහාය ලබා ගත්තද, රටේ ආරක්ෂාව පිළිබද කාරණය, කිසිසේත්ම දෙවැනි තැනට දමා නැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 5 =