ත‍්‍රස්තවාදියා නිදහස් කර ගන්න පොලීසියට අල්ලස් දෙන්න හැදු සැකකරු රිමාන්ඩ්.

0
582
- Advertisement -

පාස්කු ප‍්‍රහාරයෙන් පසුව පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ සැකකරුවෙකු නිදහස් කර ගැනීම සදහා හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් දෙලක්ෂ පනස් දහසක අල්ලසක් ලබා දීමට උත්සාහ කර පුද්ගලයා ලබන මාසයේ 04 වන දා දක්වා තවදුරටත් බන්ධනාගාරගත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve − one =