තොරතුරු දැනගැනීමේ පනත යටතේ, සජිත්ගේ සමගි ජන බලවේගය වෛද්‍ය අනිල් ජාසිංහගෙන් ප‍්‍රශ්න කරයි.

0
896
- Advertisement -
Share

සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුත්, සමගි ජන බලවේගය පක්ෂය නියෝජනය කරමින් එහි සාමාජිකයන් පිරිසක් ඊයේ දිනයේ දී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, අනිල් ජාසිංහ මහතා මුණ ගැසී, ඔහුගෙන් පිළිතුරු ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ප‍්‍රශ්නාවලියක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.

රට තුළ මේ වන විට උද්ගතව පවතින කොරෝනා වසංගත තත්ත්වය පිළිබද සැබෑ තොරතුරු ලබා ගැනීමේ අරමුණ ඇතිව, 2016 වසරේ දී සම්මත කරගන්නා ලද අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම ප‍්‍රශ්නාවලිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෙත යොමු කර ඇති බවයි පැවසෙන්නේ.

ඔවුන් විසින්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෙත යොමු කර තිබෙන ප‍්‍රශ්නාවලිය සහිත ලිපිය පහත පළ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 + 7 =