තොණ්ඩා සහ ගෝඨා එක් වේ.

0
650
- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණයේ දී, ලංකා කම්කරු කොංග‍්‍රස් පක්ෂයේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර ඇති බව, එම පක්ෂයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා පවසයි.

වතුකරයට බලපාන ගැටළු 32 ක් සම්බන්ධයෙන් තම පක්ෂය සජිත් පේ‍්‍රමදාස සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සම`ග සාකච්ඡුා කළ බවත්, වඩාත් සාධනීය ප‍්‍රතිචාරයක් ලැබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් බවත් පවසන ඒ මහතා, එම නිසා සිය පක්ෂයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කළ බවත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 13 =